එජාප මහා ලේකම් ධුරයෙන් කබීර් හසීම් ඉල්ලා අස් වෙයි - Neth News Blog

Apr 4, 2018

එජාප මහා ලේකම් ධුරයෙන් කබීර් හසීම් ඉල්ලා අස් වෙයි

පක්ෂ ප්‍රතිසංවිධානය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කබීර් හසීම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. පක්ෂ ප්‍රතිසංවිධානයට සහය දක්වමින් ඒ මහතා එම ධුරයෙන් ඉවත් වූ බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් ඒ මහතා අමාත්‍ය ධුරයේ සිටින බවත් පැවසේ.

එජාපයේ හිස් වූ මහා ලේකම් ධුරය සදහා වෙනත් දේශපාලඥයෙක්
ඉදිරියේදී පත් කිරීමට නියමිත බවත් සදහන්