එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි - Neth News Blog

Apr 25, 2018

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

මෙවර මැයි දිනයේදී මැයි පෙළපාලියක් නොපැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එළිමහනේ විශාල රැස්වීමක් වෙනුවට මැයි දින රැළිය කොළඹ සුගතදාස
ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කොට ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය මඩකලපුවේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

ජන සහභාගීත්වය පිළිබද පවතින අවිනිශ්චිතතාවය නිසා පක්ෂ දෙකම මෙම තීරණය ගෙන ඇතැයි වැඩි දුරටත් පැවසේ.