‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා.. කණගාටුව පමණයි..’ – එජාප මහා ප‍්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා - Neth News Blog

Apr 25, 2018

‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා.. කණගාටුව පමණයි..’ – එජාප මහා ප‍්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කමිටු යෝජනා එලි දැක්වීමෙන් පසු රාජ්‍ය ඇමති අජිත් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ ‘කණගාටුව පමණයි’ යනුවෙන් සටහනක් තබා ඇත.

එක්සත් ජාතික පක්‍ෂය තුල දැවැන්ත ප‍්‍රතිසංවිධානයක් සිදු විය යුතු යයි දැඩි
මතවාදී අරගලයක් කල පිරිස් අතර අජිත් පෙරේරාද වූයේ ඉදිරියෙන්මය.

ප‍්‍රතිසංවිධානය අවසන් වී ඔහු පිටව ගියේද මාධ්‍යවේදීන්ට ‘වැඩක් නෑ.. රහක් නෑ.. අපි යනවා..’ යයි කියමිනි.