අගමැතිට ඕන විදිහට ජනාධිපතිව නටවනවා.. එජාපයේ අර්බුදය පුපුරලා..- මහින්ද හෙලි කරයි.. - Neth News Blog

Apr 8, 2018

අගමැතිට ඕන විදිහට ජනාධිපතිව නටවනවා.. එජාපයේ අර්බුදය පුපුරලා..- මහින්ද හෙලි කරයි..

19 වන සංශෝධනය හරහා අගමැතිවරයාට උවමනා ආකාරයට ජනාධිපතිවරයා නටවන ආකාරයේ බලයක් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂ අර්බුදය ඇවිලී ගොස් ඇති බවත්
ආණ්ඩුවට අනාගතයක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.