අර මණ්ඩල මේ මණ්ඩල, අර කමිටු මේ කමිටු වැඩක් නෑ.. පක්‍ෂය දිනවන අලුත් මුහුණක් ඕනෑ..- එජාප පසුපෙල යලි ඇවිලේ..[Video] - Neth News Blog

Apr 8, 2018

අර මණ්ඩල මේ මණ්ඩල, අර කමිටු මේ කමිටු වැඩක් නෑ.. පක්‍ෂය දිනවන අලුත් මුහුණක් ඕනෑ..- එජාප පසුපෙල යලි ඇවිලේ..[Video]

ගමේ එක්සත් ජාතික පාක්‍ෂිකයාගේ පරම බලාපොරොත්තුව ඉටු කරන ආකාරයේ ප‍්‍රතිසංවිධානයක් කල යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

අර මණ්ඩල මේ මණ්ඩල, අර කමිටුව මේ කමිටුව ආදී ඇස්බැන්දුම් නොව
පක්‍ෂය දිනවිය හැකි ආකාරයේ දැනෙන ප‍්‍රතිසංවිධානයක් කල යුතු යයිද ඔහු සදහන් කරයි.