විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි.. - Neth News Blog

Apr 18, 2018

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි..

ඉදිරියේදී සිදු කෙරෙන ඇමති මණ්ඩල සංහෝදනයේදී විදේශ කටයුතු ඇමති ධුරය බාර ගන්නා ලෙස හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

නමුත් එම ඇමති ධුරය බාර ගැනීමට තමන් සූදානම් නැතැයි පවසමින් රාජපක්‍ෂ මහතා විසින් එම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මෙම තනතුර බාර ගන්නා ලෙස යෝජනා කර ඇත්තේ තිලක් මාරපන
මහතා විසින් විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට එකගතාවයක් පල කර නැති තත්වයක් තුල නිසා විජේදාර රාජපක්‍ෂ මහතා එය බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයිද පැවසෙයි.

මීට පෙර වාර්තා වූයේ අධිකරණ ඇමති ධුරය විජේදාස රාජපක්‍ෂ මහතාට ලැබෙනු ඇති බවයි.