මෛත‍්‍රි-මහින්ද එක්ව නව බලවේගයක් හදන්න සූදානම්.. - Neth News Blog

Apr 24, 2018

මෛත‍්‍රි-මහින්ද එක්ව නව බලවේගයක් හදන්න සූදානම්..

ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ දෙදෙනා එක්ව එජාප විරෝදී බලවේගයක් ගො නැගීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරිි ජයසේකර මහතා සදහන් කරයි.

රටේ අස්ථාවර භාවය නැති කිරිම සදහා පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සදහා කැමැති වුවද 19 වන සංශෝධනය අනුව එසේ කල නොහැකි
බවද ඔහු පෙන්වා දෙයි.

කුරුණෑගලදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.