ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.
පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයද ඇතුළුව පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමටද එම පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
එකී ප‍්‍රතිසංවිධානය කෙරෙන්නේ කෙසේදැයි
සාකච්චා කිරීම මැයි 08 දිනයෙන් පසු පැවැත්වෙන පළමු මධ්‍යම කාරක සභාවේදී සිදු කිරීමටද තීරණය වී තිබේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවති මධ්‍ය කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ආණ්ඩුවේ දරන ලද ධුරයන්ගෙන් ඉවත් වූ 16 දෙනාට විපක්ෂයේ අසුන් ගැනීම සදහාද ජනාධිපතිවරයා විසින් එහිදී අනුමැතිය දී ඇත.
ඊයේ රාත්‍රී 08.00 ආරම්භ වූ මාධ්‍යම කාරක සභාව රාත්‍රී 11.00 තෙක් පැවතින.
Apr 24, 2018
ආණ්ඩුවේ ඉන්නවාද ? .. යනවාද ? .. ශ‍්‍රිලනිප මාධ්‍යම කාරක සභාව ගත් නිල තීන්දුව මෙන්න..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
