විශ්වාසභංග විවාදය පැවති පෙරේදා රාත‍්‍රියේ පාර්ලිමේන්තුවේ රාත‍්‍රී ආහාරය සම්බන්ධයෙන් ගැටළුවක් මතු වී තිබෙනවා. එදින රාත‍්‍රීයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ මැති ඇමතිවරුන්ට මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුට ද ආහාර නොතිබූ බවයි වාර්තා වුණේ. ප‍්‍රමාණවත් පරිදි ආහාර සකසා
නොතිබීම ඊට හේතුව බවද අනාවරණ වී තිබෙනවා.
සාමාන්‍ය දිනවලදී පාර්ලිමේන්තුවේ රාත‍්‍රී ආහාරය සඳහා ඉදිආප්ප, පිට්ටු හා පාන් වැනි ආහාර පිටින් ගෙන්වනු ලබනවා. එහෙත් විශ්වාසභංග විවාදය පැවති දින රාත‍්‍රී ආහාරය සඳහා තිබුණේ පාන්, බත් සහ නූඞ්ල්ස්. කෙසේ වෙතත් මෙලෙස ප‍්‍රමාණවත් පරිදි ආහාර සකසා නොතිබීම සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.
Apr 5, 2018
Home
Unlabelled
විශ්වාසභංගයදා රෑ පාර්ලිමේන්තුවේ කෑම හිඟයක්! මහින්දටත් කන්න නැහැ
විශ්වාසභංගයදා රෑ පාර්ලිමේන්තුවේ කෑම හිඟයක්! මහින්දටත් කන්න නැහැ
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
