ශ‍්‍රිලනිප 16 පිල 25ක් වෙයි.. මැයි 08 ස්ථිරවම විපක්‍ෂයට.. මහින්දගේ ආරාධනාව ගැන සතුටුයි.. - Neth News Blog

Apr 17, 2018

ශ‍්‍රිලනිප 16 පිල 25ක් වෙයි.. මැයි 08 ස්ථිරවම විපක්‍ෂයට.. මහින්දගේ ආරාධනාව ගැන සතුටුයි..

මැයි මාසයේ 08 වැනිදාට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ 25 දෙනෙකු ස්ථිර වශයෙන්ම විපක්‍ෂයේ අසුන් ගන්නා බව හිටපු ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

විපක්‍ෂය සමග එක්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින්
කරනලද ආරාධනාව ගැන සතුටු වන බවත් පවසන ඔහු තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂය සමග ගමනක් යාමට කිසිසේත්ම නොහැකි බවද සදහන් කරයි.

විපක්‍ෂයට ගොස් පොහොට්ටුවේ පිරිසද එක් කර ගනිමින් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය නැවත ගොඩනගන බවද ඒ මහතා සදහන් කරයි.