04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද කර ඡන්ද විමසීමකට ලක් කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව මේ වන විට ඡන්ද 116කට වැඩි ස්ථිර වශයෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.
ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව ස්ථිර
වශයෙන්ම ජයග‍්‍රහණය කරන බවද ඔහු සදහන් කරයි.
අගමැතිවරයාට විරුද්දව ඡන්දය දෙන පිරිස අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළු මැති ඇමතිවරුන්, ජනතා විමුක්ති පෙරමුණ හා සුළු පක්‍ෂද සිටින බව සදහන් කල ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක්ද ඡන්දය දීම හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමට කටයුතු කරනු ඇතැයිද කීය.
Apr 1, 2018
රනිල්ට විරුද්දව ඡන්ද 116ක් ස්ථිරයි.. විශ්වාසභංගයේ දිනුම අතේ..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
