එක්සත් ජාතික පක්‍ෂය විසින් අරණායක ප්‍රාදේශිය සභාවට සභාපතිවරයා පත් කර ගැනීමට ඡන්දය ලබා දෙන ලෙස තමනට අල්ලස් ලබා දුන්නේ යයි එම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ඉෂාරා මධුෂාණි මහත්මිය පවසයි.
තමනට ඒ සදහා රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් ලබා දුන් බවද ඇය මාධ්‍ය හමුවේ කියා සිටියාය.
තමන් ඇතුළු තවත් කිහිප දෙනෙකු මුදල් ගෙන ඇති
බව පැවසුවත් ඡන්දය දුන්නේ තමන් පමණක් බවද ඇය සදහන් කලාය.
තමන් ලබා ගත් මුදල ආපසු යැවූ බවත් තමනගෙන් වූ වරද නිවරද කිරීමට උවමනා බවත් ඇය පවසන්නීය.
මේ සියල්ල සදහන් කරමින් ඇය විසින් දිවුරුම් ප‍්‍රකාශයක්ද බාර දී ඇත.
Mar 27, 2018
Home
slide
එජාපය මුදල් දී මන්ත‍්‍රින් බාන බව සාක්‍ෂි පිට හෙලි වේ.. අල්ලස් ගත් මන්ත‍්‍රීනිය පාපොච්චාරණය කරයි.. දිවුරුම් ප‍්‍රකාශයකුත් දෙයි.. (Video)
එජාපය මුදල් දී මන්ත‍්‍රින් බාන බව සාක්‍ෂි පිට හෙලි වේ.. අල්ලස් ගත් මන්ත‍්‍රීනිය පාපොච්චාරණය කරයි.. දිවුරුම් ප‍්‍රකාශයකුත් දෙයි.. (Video)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
