ජනතාව අද වන විට සිටින්නේ කලකිරීමක යයි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
රජයේ භාවිතාව සම්බන්ධයෙන් රටේම ජනතාව ආණ්ඩුවවට රතු එල්යක්
දල්වා ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.
මේ පසුබෑමෙන් යලි නැගිටින්නට නම් අනිවාර්යෙන්ම පොහොර සහනාධාරය පෙර ලෙසම ලබා දිය යුතු බවද ඔහු කියා සිටී.
කෙහෙල්මල් වවුචර ක‍්‍රමය නැතිව පාසල් නිල ඇදුම පෙර පරිදිම ලබා දිය යුතු බවත් රැුකියා දශ ලක්‍ෂය කෙසේ වෙතත් රැකියා ලක්‍ෂයක් හෝ ලබා දිය යුතුව ඇති බවද ඔහු සදහන් කලේය.
උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
Mar 27, 2018
Home
slide
කෙහෙල්මල් වවුචර එපා.. පොහොර සහනාධාරය, පාසැල් නිලඇදුම පෙර පරිදිම දෙනු.. දශ ලක්‍ෂ එපා රස්සා ලක්‍ෂයක්වත් දෙනු.. විශ්වාස භංගයට සතියක් තියා සජිත් උඩ පැනපැන නෙලයි.
කෙහෙල්මල් වවුචර එපා.. පොහොර සහනාධාරය, පාසැල් නිලඇදුම පෙර පරිදිම දෙනු.. දශ ලක්‍ෂ එපා රස්සා ලක්‍ෂයක්වත් දෙනු.. විශ්වාස භංගයට සතියක් තියා සජිත් උඩ පැනපැන නෙලයි.
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
