අද සිට ආණ්ඩුවට විරුද්දව පාරට බහිනවා..- රතන හිමි (Video) - Neth News Blog

Mar 26, 2018

අද සිට ආණ්ඩුවට විරුද්දව පාරට බහිනවා..- රතන හිමි (Video)

ගල්යිපොසේට් තහනම ඉවත් කරන කැබිනට් පත‍්‍රිකාව අද (27) දිනයේ සම්මත නොකරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තමනට පොරොන්දු වූයේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ජනාදීපතිවරයා දුන් පොරොන්දුව කඩකලහොත් අද දිනයේ සිට මහපාරට
බසින බවත් උන් වහන්සේ අවධාරණය කරති.

හැකිනම් ගල්යිපොස්ට් තහනම ඉවත් කරන ලෙසත් එසේ කලහොත් ගන්නා තීරණය ජනතාව සමග අද දිනයේ සිට පෙන්වන බවද උන් වහන්සේ කියා සිටිති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.