අපේ‍්‍රල් 04 වැනිදා ඡන්ද විමසීමට ගන්නා විශ්වාස භංගයට පෙර එක්සත් ජාතික පක්‍ෂය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් තවත් එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 27 දෙනෙකු සමග විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය ලබා දීමට හෝ ඡුන්ද විමසීමට නොපැමිණීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
අගමැතිවරයාට සහාය පලකරමින් අත්සන් කරන ලද යෝජනාවට තමන්
අත්සන් නොකල බවත් කිරීමටද අදහසක් නැති බවත් ඔහු සදහන් කරයි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන තමනට කිසිදු විශ්වාසයක් නැති බවත් කී ඔහු මින් පෙර කිසි දිනෙක එක්සත් ජාතික පක්‍ෂ නායකයෙකු මෙතරම් අපකීර්තියට ලක් වී නැති බවද පෙන්වා දෙයි.
රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ආනමඩුව ආසනය සදහා තේරී පත් වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාව අමතමිනි.
Mar 26, 2018
Home
slide
Exclusive : රනිල් එලවන විශ්වාස බංගයට එජාප 27ක් සමග ඡන්දය දෙනවා.. එජාපයට තුන්බිය ඇති කරමින් රංගෙ බණ්ඩාර කියයි.. (Video)
Exclusive : රනිල් එලවන විශ්වාස බංගයට එජාප 27ක් සමග ඡන්දය දෙනවා.. එජාපයට තුන්බිය ඇති කරමින් රංගෙ බණ්ඩාර කියයි.. (Video)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
