බැඳුම්කර සිද්ධියට එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීම ට පත් කළ තිලක් මාරපන කමිටු වාර්තාව ඉවත දැමීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරි මණ්ඩලය තීරණය කරයි.
ඊයේ (29) සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමේ දී පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
අදාල වාර්තාවේ නිර්දේශ බලරහිත බව පෙන්වාදී මෙන් අනතුරුව එම වාර්තාව පිළිබඳව සළකා බැලීම පසුවට කල් දැමීමට පියවර ගත්තේය.
බැඳුම්කර සිද්ධිය ට අදාළව නීති පති දෙපාර්තමේන්තුව, එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු සම්බන්ධ බවට නිර්දේශ කර නොමැති පසුබිමක් තුල තිලක් මාරපන වාර්තාවේ නිර්දේශ බල රහිත බව රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යධිකාරි මණ්ඩලයේ දී වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එමෙන්ම තිලක් මාරපන කමිටුව ද ඊයේ විසුරුවා හැර ඇති බවද අනාවරණය වේ.
තිලක් මාරපන වාර්තාව මගින් රවි කරුණානායක මහතා පක්ෂයේ උපනායක ධූරයෙන් ඉවත් කළ යුතු බව නිර්දේශ කර තිබුණ අතර කෘත්‍යධිකාරි මණ්ඩලය ඊයේ ගත් තීරණයත් සමග, එම වාර්තාවේ යෝජනා බල රහිත වේ
Mar 29, 2018
රවී යලි උප නායක : තිලක් මාරපන කමිටු වාර්තාව විසිකරයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
