රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් දේශපාලන වශයෙන් බංකොළොත් පිරිස් වැරදි ප්‍රචාරයන් ගෙන යන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
කොළඹ සිට රන්මිණිතැන්නට ඇති දුර ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් එම ස්ථානය කලා කටයුතු සඳහා යොදා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වුව ද එම ස්ථානය කලාකරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් ලෙස සකස් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
Jan 5, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
රන්මිණිතැන්න විකුණයි? - ජනමාධ්‍ය ඇමතිගේ තීරණය කියයි
රන්මිණිතැන්න විකුණයි? - ජනමාධ්‍ය ඇමතිගේ තීරණය කියයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
