කැලණි ගෙඟ් පෝෂක ප‍්‍රදේශවලට මළ අපද්‍රව්‍ය එකතුවන බව විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරිය යටියන්තොට ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියක දැක්වෙන්නේ කැලණි ගෙඟ් ඉහළ සීමාවේ සිට ඉංගිරියාවත්ත දක්වා ස්ථාන 6කින් ලබාගත් ජල නියදි පරීක්ෂා කර මේ බව තහවුරු කරගත් බවයි.
කැලණි ගඟ ඉවුරේ හෝ කැලණි ගෙඟ් අතු ශාඛාවල ඉවුරට ආසන්නයේ වැසිකිළි වළවල් ඉදිකර ඇත්නම් ඒවා පරීක්ෂා කර කඩිනමින් සුදුසු කි‍්‍රයාමාර්ග ගත යුතු බවද මධ්‍යම පරිසර අධිකාරිය මෙයින් නිර්දේශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් මානෙල් කුලරත්න කියා සිටියේ ප‍්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කඩිනමින් අදාළ පාර්ශ්ව එක් ස්ථානයකට කැඳවන බවයි.
සුදුසු විකල්පයක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ද ඇය කියා සිටියා. ඒ අනුව මළඅපද්‍රව්‍ය පිරිපහදු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි එහිදී ඇය පෙන්වා දුන්නේ.
Jan 12, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
කැලණි ගෙඟ් මළ අපද්‍රව්‍ය - පරීක්ෂණවලින් තහවුරු වෙයි
කැලණි ගෙඟ් මළ අපද්‍රව්‍ය - පරීක්ෂණවලින් තහවුරු වෙයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
