වෙනදාට වඩා වැඩි සීතලක් මේ දිනවල ශ‍්‍රීපාදයේ පවතින බව ශ‍්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියන් පෙන්වා දෙනවා.
ඒ අනුව මේ දිනවල ශ‍්‍රීපාද වන්දනාවට පැමිණීමේදී අධික සීතලට ඔරොත්තු දෙන ආකාරයේ කබායක් රැගෙන එන්නේ නම් වඩාත් සුදුසු බවද ශ‍්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියන් සඳහන් කළා.
කෙසේවෙතත් පවතින සීතල කාලගුණික තත්ත්වය වන්දනාමාන කටයුතු සඳහා බාධාවක් නොමැති බවත් පැවසුවා.
ශ‍්‍රී පාද වන්දනාවට පැමිණෙන්නන් වෙනුවෙන් විශ‍්‍රාම ශාලා සහ දන්සැල් ඇතුළු සියලූ පහසුකම් තවදුරටත් නොඅඩුව සම්පාදනය කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
Jan 12, 2017
ශ‍්‍රීපාද වන්දනාකරුවන්ට පණිවුඩයක්
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
