මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිරරෙදි මගින් ආවරණය කර ධාවනය කිරීම හේතුවෙන් අනතුරු ඉහළගොස් ඇති බවත්, ඒ අනුව තිර රෙදි ආවරණ හා දෙපස අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.
ඒ අනුව අද (19) සිට 31 දක්වා පොලිස් ස්ථාන මට්ටමින් රථ වාහන මෙහෙයුමක් දියත් කර අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන සඳහා රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.
මේවා ගලවා ඉවත් නොකරන වාහන සඳහා අධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කරන ලෙස රථ වාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කේ. පාලිත ප්‍රනාන්දු මහතා විසින් උපදෙස් ලබාදී ඇත.
Jan 19, 2017
පොලිසිය අඳුරු වාහන ගැන සොයයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
