ඇමති අකිල, නියෝජ්‍ය ඇමති හර්ෂ පුංචි පහේ පන්තියේ පසුපෙලේ හිදගනී.. - Neth News Blog

Jan 14, 2017

ඇමති අකිල, නියෝජ්‍ය ඇමති හර්ෂ පුංචි පහේ පන්තියේ පසුපෙලේ හිදගනී..

ඇමති අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් කලකට පසු පාසැල් පංති කාමරයක පාසල් සිසුන් සමග පසුපෙලේ හිදගෙන සිටියහ.

ජයවර්ධනපුර පිරිමි විදුහලේ පැවති ‘සුහුරු පන්ති කාමර’ වැඩසටහනේ නියාමක ව්‍යාපෘතිය අරම්භ කරමින් ඔවුහු මෙසේ පන්ති කාමරයේ පසුපෙල අසුනේ සිටියහ.