ත්‍රී රෝද රථ සඳහා ගැසට් කළ නව නීති මෙන්න - Neth News Blog

Jan 13, 2017

ත්‍රී රෝද රථ සඳහා ගැසට් කළ නව නීති මෙන්න

කුලියට මගීන් ප්‍රවාහනය කරන සෑම ත්‍රී රෝද රථයක්ම ටැක්සි මීටරයක් සවිකළ යුතු බව සඳහන් කරමින් මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මීට අමතරව තවත් නීති කිහිපයක් එමගින් පනවා ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා.