ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේදී ආරම්භ විමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය නම් කර තිබේ. නවක ක්‍රීඩක තික්ෂිලද සිල්වා කණ්ඩායමට නම් කර තිබේ. වේගයෙන් පන්දුවට පහරදෙන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධ තක්ෂිල දකුණතින් වේග පන්දු යවන්නෙකුද වෙයි.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
1. Angelo Mathews – Captain
2. Dinesh Chandimal – Vice Captain
3. Danushka Gunathilaka
4. Seekuge Prasanna
5. Niroshan Dickwella
6. Suranga Lakmal
7. Nuwan Pradeep
8. Isuru Udana
9. Kusal Mendis
10. Dhananjaya de Silva
11. Asela Gunarathna
12. Sachith Pathirana
13. Lakshan Sadakan
14. Thikshila de Silva
15. Nuwan Kulasekara
Jan 11, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාවට වැඩ පෙන්වන්න යන සිංහ සංචිතය මෙන්න
විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාවට වැඩ පෙන්වන්න යන සිංහ සංචිතය මෙන්න
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
