බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කිරුළපන ඇලන්මැතිනියාරාම විහාරාධිපති පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව අද(17දා) විභාගයට ගෙන තිබේ.
පැමිණිල්ලේ පළමු සාක්කිකරු වන හිටපු නියෝජ්‍ය වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා අධිකරණයට පැමිණ සිටියේ නැත.
නඩුවේ විත්තිකාර ධම්මාලෝක හිමි අධිකරණයට පැමිණ සිටියේය.
පැමිණිල්ලේ පළමු වැනි සාක්කිකරු නොමැති වීම නිසා ඔහුට යළි සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුව මාර්තු 16, 17 විභාග කිරීමට තීන්දු කළේය.
Jan 17, 2017
උඩුවේ හිමිගේ අලි නඩුව කල් යයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
