ලංකා විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය සංවිධානය කරන "ලංවිම බැඞ්මින්ටන් 2016” තරඟාවලිය පසුගිය 17වනදා මලලසේකර මාවතේ, මර්කන්ටයිල් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
එහිදී තරගාවලිය ආරම්භ කරමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ලංවිම සභාපති අනුර විජේපාල මහතාගේ යුගල කණ්ඩායම සහ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු යුගල කණ්ඩායම අතර ද තරඟය පැවැත්විණි.
එම තරගය 3-0ක් ලෙස ජය ගැනීමට අමාත්‍යවරයාගේ පිල සමත් විය.
Dec 18, 2016
සියඹලාපිටියගෙ පිල ලංවිම ඉංජිනේරුවන්ට පන්න පන්නා ගහලා
Tags
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
hot news,
Sinhala News

