ගංජා කිලෝ 80ක් සමග සැකකරුවෙකු ඇඹිලිපිටියේදී අත්අඩංගුවට - Neth News Blog

Dec 18, 2016

ගංජා කිලෝ 80ක් සමග සැකකරුවෙකු ඇඹිලිපිටියේදී අත්අඩංගුවට

ගංජා කිලෝග‍්‍රෑම් 80ක් සමග පුද්ගලයෙකු ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ අනූ හත කණුව ප‍්‍රදේශයේදී අද (18) අත්අඩංගුවට ගැනුනා.

සැකකරු ගංජා තොගය උර 06ක බහා වෑන් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්පස් හැවිරිදි සූරියවැව ප‍්‍රදේශයේ පදිංචි සැකකරුවෙක්.