ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මාධ්‍ය හමුව බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී අද (17) පැවැත්විණි.
එම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පක්ෂයේ ලේකම් නීතිඤ සාගර කාරියවසම්, පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක සංජීව එදිරිමාන්න සහ පක්‍ෂයේ පළමු සාමාජිකයා වන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහභාගී විය.
පක්ෂයේ පළමු සාමාජික කාඩ්පත් 100 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති බව එහිදී අදහස් දැක්වමින් පක්ෂ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසූයේ පොහොට්ටුව සළකුණ දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාමාජිකයන් බඳවාගැනීම ඊයේ සිට ආරම්භ කළ බවයි.
Nov 17, 2016
Home
Unlabelled
මහින්දගේ කාර්යාලයේදී අලුත් පක්ෂයේ මංගල මාධ්‍ය හමුව පවත්වයි (PHOTOS)
මහින්දගේ කාර්යාලයේදී අලුත් පක්ෂයේ මංගල මාධ්‍ය හමුව පවත්වයි (PHOTOS)
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.




