පියුමි හසංමාලි කියන්නේ අද සමාජ වෙබ් අඩවිවල මෙන්ම බොහෝ වෙබ් අඩවිවල විවිධ පුවත් මවන්නියක්.
පසුගිය දා පැවති මිස් ශ්‍රී ලංකා තරගාවලියෙන් අනතුරුව ඇය ගැන විවිධ පුවත් සමාජ වෙබි අඩවි හරහා පැතිරුණ නමුත් මේ දිනවල පියුමි හංසමාලි සහ ප්‍රසිද්ධ අමාත්‍යවරයෙකු වන හරින් ප්‍රනාන්දු යහනක සිටින සංස්කරණය කරන ලද ව්‍යාජ සෙල්ෆී ඡායාරූපයක් සමාජ වෙබි අඩවි හරහා පැතිරෙමින් පවතිනවා ඒ අතර එම ඡායාරූපය පිලිබදව වීඩියෝවක් නිකුත් කරමින් පියුමි හංසමාලි පවසා සිටින්නේ එය සංස්කරණය කරන ලද ව්‍යාජ ඡායාරූපයක් බවයි.
වැඩකට නැති අයවලුන් විසින් එවැනි ඡායාරූප සංස්කරණය කරමින් මඩ ගසන බවත් තමාට නම් මෙවැනි මඩ ගැසීම් හොදින් හුරු නමුත් ඉතාමත් හොදින් පවුල් ජීවිතය ගත කරන ඇමතිවරයාට මඩ නොගසන ලෙසට ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
ඇය තව දුරටත් කියා සිටියේ මෙම සිදුවීම ගැන අමාත්‍යවරයා සමග කථා කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවත්
නමුත් අමාත්‍යවරයා සම්බන්ධ කරගැනීමට හැකියාවක් නොලැබුණු බව ඇය කියා සිටියාය.
එම වීඩියෝව පහතින්
Sep 8, 2016
Home
Unlabelled
නිදි යහනේ සෙල්ෆී ඡායාරූප ගැන කියන්න පියුමි හංසමාලි ඇමති හරින්ගේ දුරකථන අංකය සොයයි
නිදි යහනේ සෙල්ෆී ඡායාරූප ගැන කියන්න පියුමි හංසමාලි ඇමති හරින්ගේ දුරකථන අංකය සොයයි
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
