හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පහකට කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර මරණ දඩුවම නියම කළේය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරානි ගුණරත්න මහත්මිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කළේය.
ඉන් පසු පද්මිණී එන් රණවක සහ එම් බී එස් මොරායස් යන විනිසුරුවරුන් දෙදෙනා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් භාරත ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සහ අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වරදකරුවන් බව ප්‍රකාශ කළහ.
ඒ අනුව එම පස් දෙනාට මහාධිකරණ විනිසුරුවරු දෙදෙනා මරණ දඬුවම නියම කළහ.
Sep 8, 2016
Home
Unlabelled
දුමින්ද සිල්වාට මරණ දඩුවම
දුමින්ද සිල්වාට මරණ දඩුවම
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
