හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පානය කිරීමට මනාප වයින් වර්ගයක් නිතර තෑගි ලෙස ලබාදුන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පහුගිය ගණුදෙණු සෙවීමට ආරක්ෂක අංශවල අවදානය යොමුව ඇතැයි වාර්තා වේ.
මේ ව්‍යාපාරිකයා රාජපක්ෂ රෙජීමය සමයේ හුලං ආධාරයෙන් විදුලිය නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපෘතියක් ඇතුළු මෙරට ව්‍යාපාර ගණනාවකට සම්බන්ධ අයකු බවද පැවසේ.
මිලියන 218ක චෙක්පත් මාරුකර මේවන විට අතුරුදහන්ව සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලයේ පරිපාලන නිලධාරියකු වශයෙන් කටයුතු කළ ඒ.එම්.බී. අබේසිංහ නැමැත්තා අදාළ ව්‍යාපාරිකයාට අයත් සමාගමකින් රුපියල් කෝටි 5කට වැඩි චෙක්පතක් මාරුකර ඇති බවද පැවසේ.
මේ ව්‍යාපාරිකයා මහින්දට දුන් වයින් බෝතලයක මිල යූරෝ 100ක් බව පැවසේ.
එම වයින් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉතාලියේ බවද පැවසේ.
Sep 15, 2016
Home
Unlabelled
මහින්දට වයින් පෙවූ ව්‍යාපාරිකයකුගේ තතු සොයයි
මහින්දට වයින් පෙවූ ව්‍යාපාරිකයකුගේ තතු සොයයි
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
