යහපාලන ආණ්ඩුව බිහි කිරීමට කැප වී කටයුතු කළ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ම ආණ්ඩුව විවේචනය කරමින් ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ විරුද්ධවාදීන් විවිධ උපක්‍රම හරහා මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
යහපාලන ආණ්ඩුව හඳුන්වන අලුත් නමක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න..
Sep 16, 2016
යහපාලන ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂයෙන් අලූත් නමක්( VIDEO)
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
