පාර්ලිමේන්තුවේ දී කිව්ව කොන්ඩම් කතාව - Neth News Blog

Aug 24, 2016

පාර්ලිමේන්තුවේ දී කිව්ව කොන්ඩම් කතාව

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ඇතැම් ව්‍යාපාරවල නිරතවන පුද්ගලයන්ට සමාජ රෝග ඇති වීම වැළක්වීම සඳහා රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (23දා)පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ සංගණනයක් මගින් හදුනා ගත් සංචාරක මග පෙන්වන්නන් සදහා HIVරෝගය පිළිබද දැනුවත් කිරීම, HIVරුධිර පරීක්ෂණ සදහා ලිංගාශ්‍රිත රෝග සායන වලට යොමු කිරීම, කොන්ඩම් ලබා දීම, පසුවිපරම් කරමින් රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමට කටයුතු කිරීම ආදිය සදහා පියවර ගෙන ඇති බවයි.
අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය පහතින් අසන්න