තැන් තැන්වල වාචාල කතා කියූ ඌව මහ ඇමති දණ ගස්වයි.. ඌව සභාවෙන් සමාව පස් වරක් අයදී.. (Video) - Neth News Blog

Jul 23, 2018

තැන් තැන්වල වාචාල කතා කියූ ඌව මහ ඇමති දණ ගස්වයි.. ඌව සභාවෙන් සමාව පස් වරක් අයදී.. (Video)

තමන් පළාත් සභාවේ මන්ත‍්‍රිවරුන් බැලන්ස් කරන්නේ වාහන, සල්ලි දීමෙන් බව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් කල ප‍්‍රකාශයකට එම සභාවේ මන්ත‍්‍රිවරුන්ගේ දැඩි විරෝදය එල්ල විය.

ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ මහතා ඇතුළු තිදෙනෙක් එම ප‍්‍රකාශයට විරෝදය පා විපක්‍ෂයේ ස්වාධින
මන්ත‍්‍රීවරුන් ලෙස අසුන් ගත්තේය.

සභාවේ විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් විසින් කළු පටි පැලද විරෝධයේ යෙදුනේය.

ඇතිවූ තත්වය මත මහ ඇමතිවරයා තම ප‍්‍රකාශය ගැන සභාවේ මන්ත‍්‍රීවරුනගෙන් සමාව ඉල්ලා සිටියේය.