එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතාට ලැබෙනු ඇති බවට වාර්තා වෙයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක
සභාවෙන් පසු මේ ගැන අවසන් තීන්දුව ගනු ඇතැයිද පැවසෙයි.
වත්මන් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා දැනටමත් පවසා ඇත්තේ ඔ්නෑම අවස්ථාවක ඔ්නෑම තනතුරක් අතහරින්නට සූදානම් බවය.
Jul 21, 2018
අමරවීර ඉවතට.. සන්ධාන මහ ලේකම්කම SBට..?
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
