ග්ලයිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කිරීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉඩ දේ යයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
එසේ ඉඩ දෙන්නේ නම් එවන් රාජ්‍ය නායකයන් මෙරටට අවශ්‍ය නැතැයිද
උන් වහන්සේ කියා සිටිති.
ග්ලයිපොසේට් තහනම මුළුමනින්ම ඉවත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්දයෙන් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
Jul 15, 2018
මෙහෙම රාජ්‍ය නායකයෝ අපේ රටට වැඩක් නෑ… ග්ලයිපොසේට් තහනමට එරෙහිව රතන හිමි කඩුව අතට ගනී
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
