විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට මේ වන විට බාර දී ඇත.
නැවත වතාවක් එල්ටීටීඊ සංවිධානව පැමිණිය යුතු බවත් තම එකම
අරමුණ එම සංවිධානය නැවත ඇති කිරීම බවටත් තැබිනට් ඇමතිවරුන්ගේද සහභාගීත්වයෙන් යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයකදී ප‍්‍රකාශ කලාය.
පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් මෙන්න සාමාන්‍ය සමාජයෙන්ද අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
- lankacnews
Jul 5, 2018
විජයකලා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
