ඥාණසාර හිමිට ජම්පර් ගස්සා බරවැඩ දිය යුතුමයි.. සිවරට අගෞරවයක් නම් භික්‍ෂූත්වයත් ඉවත් කල යුතුයි..- බාහු - Neth News Blog

Jun 15, 2018

ඥාණසාර හිමිට ජම්පර් ගස්සා බරවැඩ දිය යුතුමයි.. සිවරට අගෞරවයක් නම් භික්‍ෂූත්වයත් ඉවත් කල යුතුයි..- බාහු

සිරගත කරන ලද ඥානසාර හිමියන්ට සිර දඬුවම් විදින කාලයේදී ජම්පරය ඇන්දවිය යුතුම බව ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

සිවුරට අගෞරවයක් වන නිසා නිකාය නායක හිමිවරුන් කල යුත්තේ ඥාණසාර හිමියන් භික්‍ෂූත්වයෙන් ඉවත් කිරීම යයිද ඔහු සදහන් කරයි.

ඥාණසාර හිමියන් නියම සිරකරැවකු ලෙසම දඩුවමක
ලක් කල යුතු බවත් ජම්පරය ඵීටින් වැඩ කල යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.