ඇලෝසියස්ගේ මුදල් ලයිස්තුවේ සජිත් පේ‍්‍රමදාසත්…? - Neth News Blog

Jun 7, 2018

ඇලෝසියස්ගේ මුදල් ලයිස්තුවේ සජිත් පේ‍්‍රමදාසත්…?

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයාද අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු ඇති බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා සදහන් කරයි.

කොළඹදී පැවදි ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම
අදහස් පල කලේය.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂයට හැකියාම ලැබී ඇත්තේ බැංකු කැඞීම හා නිධන් කැඞීමට පමණක් යයිද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා වන්නේ ඇමති සජිත් පේ‍්‍රමදාස මහතායි.