මුලතිව් සහ වව්නියා දිස්‌ත්‍රික්‌කවල සිංහල ජනතාව පදිංචිවීම වැළැක්‌වීම සඳහා උතුරු පළාත් සභාව ඊයේ (6 දා) කාර්යසාධක බළකායක් පිහිටුවා ඇත.
ඊට පළාත් සභාපති සී. වී. කේ. සිවඥනම්, පී. සත්‍යලිංගම්, ටී. ලිංගනාදන්, ටී. රවිහරන්, කේ. සිවනේසන්, සී. තවරාසා, කේ.
යාසන්තන් සහ එම්. කේ. සිවාජිලිංගම් පත්කර තිබේ.
මෙම දිස්‌ත්‍රික්‌කවල සිංහලයන් පදිංචිවීම නතර කළ යුතු බවට උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කර ඇති අතර එහි පිටපතක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යවා ඇත.
මුලතිව් සහ වව්නියාවට ඇති මහවැලි ඉඩම් සඳහාද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් සඳහා ද උතුරු පළාත් සභාව හිමිකම් ඉදිරිපත් කර ඇතැයි ආරංචි මාර්ග දක්‌වයි. මේ අතර රජයේ ආරංචිමාර්ග පැවසුවේ උතුරේ සිංහලයන් පදිංචිවීම නතර කිරීමට පළාත් සභාවට හිමිකමක් නැති බවයි.
දිවයින
Jun 7, 2018
මුලතිව් හා වව්නියාවේ සිංහලයන් පදිංචිය වැළැක්වීමට උතුරු සභාවෙන් කාර්යසාධක බළකායක්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
