සිවිල් ආරක්‍ෂක බලකා ලුතිනන් කර්නල් රවිප‍්‍රිය බන්දු මහතාට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් කිලිනොච්චියේදී සිදු කරන ලද උපහාර හෙලා දකින බව උතුරු පළාත් සබා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.
යාපනයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එම උපහාර
දැක්වීම එල්ටීටීඊ සාමාජිකයන්ට කරන ද්‍රෝහිකමක් බවයි.
හිටපු කොටි සාමාජිකයන් එසේ නොහැසිරිය යුතු යයිද පවසන ඔහු උතුරේ හමුදා කදවුරු තව දුරටත් පවත්වාගෙන යා යුතු යයි එමගින් මතයක් ඇතිවන බවද කියා සිටියේය.
Jun 11, 2018
Home
slide
කර්නල් රවිප‍්‍රියට කිලිනොච්චියේ උපහාර හෙලා දකිනවා.. එය එල්ටීටීඊ සාමාජිකයන්ට ද්‍රෝහිකමක්..- සිවාජිලිංගම්
කර්නල් රවිප‍්‍රියට කිලිනොච්චියේ උපහාර හෙලා දකිනවා.. එය එල්ටීටීඊ සාමාජිකයන්ට ද්‍රෝහිකමක්..- සිවාජිලිංගම්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
