සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි.
නව අමාත්‍ය මණ්ඩලය මෙසේය,
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම - විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධ, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය
අමාත්‍ය එස්. බී. නාවින්න - අභ්‍යන්තර කටයුතු හා වයඹ කටයුතු අමාත්‍ය
අමාත්‍ය මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය
අමාත්‍ය දුමින්ද දිසානායක - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය
අමාත්‍ය පී.හැරිසන් - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය
අමාත්‍ය කබීර් හෂීම් - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය
අමාත්‍ය තලතා අතුකෝරාල - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා - ක්‍රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය
අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් - පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
අමාත්‍ය සාගල රත්නායක - ව්‍යාපෘති කළමනාකරණය, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
අමාත්‍ය මනෝ ගනේෂන් - ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය
අමාත්‍ය දයා ගමගේ - සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය
අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා - තිරසාර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍ය
අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
අමාත්‍ය විජේදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
May 1, 2018
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි- අලුත් අමාත්‍යවරු මෙන්න
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
