දයාසිරි-රවී එක වේදිකාවකදී ගැටේ.. (Video) - Neth News Blog

Apr 9, 2018

දයාසිරි-රවී එක වේදිකාවකදී ගැටේ.. (Video)

අද කොළඹදී පැවති උත්සවයකදී ඇමති දයාසිරි ජයසේකර මහතා හා හිටපු ඇමති රවි කරුණානයක මහතා අතර පරස්පර අදහස් පල විය.

මෙම උත්සවය පැවතියේ සුගතදාස ක‍්‍රිඩාංගණයේ ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම වෙනුවෙනි.

එජාපය අපහසු කාර්යන් කරමින් සිටියදී ශ‍්‍රීලනිපය
ප‍්‍රතිලාබ භුක්ති විදින බව රවි කරුණානයක මහතා පැවසූ අතර දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ‍්‍රීලනිපය අසීරු දේ කරද්දී එජාපය පහසු දේ කරන බවයි.