ඉදිරියේදී සිදුවන කැබිනට් සංශෝධනයේදී රවි කරුණානායක හා විජේදාස රාජපක්‍ෂ යන මහත්වරුවනට ඔවුන් විසින් පෙර දරන ලද අමාත්‍ය ධුරයන් ලැබෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව රවි කරුණානායක මහතාට මුදල් ඇමතිධුරයක් විජේදාස
රාජපක්‍ෂ මහතාට අදිකරණ ඇමති ධුරයත් ලැබෙනු ඇතැයි සදහන්ය.
විජේදාස රාජපක්‍ෂ මහතා මේ බව ඇගවෙන ප‍්‍රකාශයක් ඔහුට ඉතාම හිතවත් පසුගිය කාලයේ ආන්දෝලනයකට ලක් වූ ව්‍යාවාරයක සභාපතිවරයා ලෙස කටයුතු කල ප‍්‍රබල ව්‍යාපාරිකයෙකු සමගින්ද පවසා ඇත.
මේ අතර පාලිත රංගෙ බණ්ඩාර හා වසන්න සේනානායක යන රාජ්‍ය ඇමතිවරුනටද කැබිනට් ඇමති ධරයන් ලැබෙනු ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.
මෙම සියළූ දෙනා විශ්වාස භංගයට විරුද්දව ඡන්දය දෙන ලද්දේ මේ සම්බන්ධයෙන් නිශ්චිත එකගතාවයකින් පසුව බවද සදහන්ය.
Apr 6, 2018
Home
Unlabelled
රවිට මුදල්.. විජේදාසට අධිකරන ඇමති ධුර සූදානම්… රංගේ බණ්ඩාර-වසන්ත සේනානායකටත් කැබිනට් දොර ඇරේ..
රවිට මුදල්.. විජේදාසට අධිකරන ඇමති ධුර සූදානම්… රංගේ බණ්ඩාර-වසන්ත සේනානායකටත් කැබිනට් දොර ඇරේ..
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
