විශ්වාස භංගය දිනූ ජයග‍්‍රාහී මානසිකත්වයෙන්ම මහ මැතිවරණයකට යන්න එජාපය සූදානම්.. - Neth News Blog

Apr 6, 2018

විශ්වාස භංගය දිනූ ජයග‍්‍රාහී මානසිකත්වයෙන්ම මහ මැතිවරණයකට යන්න එජාපය සූදානම්..

විශ්වාස භංගය ජයෙගන සිටින ජයග‍්‍රාහී මානසිකත්වය නිසා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් බිහිකල යුතු බවට එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යෝජනා කිරීමට සාකච්චා කරමින් සිටිති.

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවණයකට යාමට අවශ්‍ය නීති සම්මත
කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බලය සපයා ගැනීමේ මේ මොහොතේ මේ මොහොතේ අසීරු නොවන බව ඔවුනගේ අදහසයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සමග තව දුරටත් ආණ්ඩුව පවත්වාගෙන යා හැති ත්තවයක් නොපෙනෙන බවත් බිම් මට්ටමේ පාක්‍ෂිකයන්ගේ දැඩි විරෝදයක් ඊට ඇති බවත් ඔවුන් පක්‍ෂ නායකයාට පෙන්වා දීමට යයි.