අපේ ඉලක්‌කය සාර්ථකයි - මහින්ද රාජපක්‍ෂ - Neth News Blog

Apr 4, 2018

අපේ ඉලක්‌කය සාර්ථකයි - මහින්ද රාජපක්‍ෂ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පැරදුණත් දිනුවත් තම ඉලක්‌කය වැරදුණේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

දැන් තමන් ජයග්‍රහණය ලබා තිබෙන බවද විශ්වාසභංග යෝජනාව රටේ ආන්දොaලනයක්‌ ඇති කළ බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා, මේ නිසා
තමන් තව තවත් මහජනතාවගේ ප්‍රසාදය හිමිකර ගත් බවද කියා සිටියේය.

තමන්ගේ ඊළඟ සටන ආණ්‌ඩුවේ අසාධාරණ බදු පනතට එරෙහිවීම බවද හෙතෙම පැවසීය.