විශ්වාසභංග යෝජනාවේ සදහන් කරුණු සම්බන්ධයෙන් තමන්ට විරුද්ධවිය නොහැකි බවත්, එබැවින් ඊට පක්ෂය ඡන්දය භාවිතා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විශ්වාසභංග විවාදයට එක්වෙමිනි.
වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට රට අස්ථාවර වී තිබෙන බවත්,
රණවිරුවන් පාවා දීමේ ගමනක යෙදී සිටින බවත් එහිමියන් සදහන් කළේය.
මේ වන විට රට වැටී ඇති ආගාධයෙන් ගොඩ ගැනීම සදහා ආණ්ඩුවේ පක්ෂ දෙක මෙන්ම ඒකාබද්ධ විපක්ෂයද එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ඒහමියන් ඒ සදහා විශේෂ යෝජනාවලියක් ජනාධිපතිවරයාට-අගමැතිවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරයාටද ඉදිරිපත් කළ බවද කියා සිටියේය.
ආණ්ඩුව මේ වන විට ‘යහපාලනය‘ යන වචනයත් කෙළෙසා දමා ඇති බවත්, මෙම විශ්වාසභංගයේ ප්‍රතිඵලය කුමක් වුවද ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාජය වී අවසන් බවද උන්වහන්සේ කියා සිටියේය.
Apr 4, 2018
Home
slide
විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි
විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
