පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවය සඳහා රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම උත්සවයේදී පැවැත්වෙන ජනාධිපති උත්තමාචාරය, ඉන්ධන, ආරක්ෂාව, තේපැන් සංග්‍රහය, සැරසිලි ආරාධනා පත්‍ර මුද්‍රණය ඇතුළු සියලු
කටයුතු සඳහා මෙම මුදල වියදම් වන බව සඳහන් වේ.
ආරාධිතයන් ඇතුළු සියලු මැති ඇමතිවරු 600ක පිරිසක් සඳහා විශේෂ තේපැන් සංග්‍රහයක් පැවැත්වෙන අතර එයට කෙටි ආහාර වර්ග 10කට ආසන්න ප්‍රමාණයක් සූදානම් කෙරේ.
ලංකාදීප
Apr 22, 2018
පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
