කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් හා කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින් වැඩි වීමට ඉඩ ඇතැයි පැවසේ.
ලෝක වෙළදපළේ කිරිපිටි හා ගෑස් මිල වැඩිවී තිබීමේ හේතුවෙන් මෙරට කිරිපිටි සහ ගෑස් සමාගම් මිල වැඩිකිරීම සදහා ජීවන වියදම් කමිටුවෙන් සහ
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා තිබිණි.
ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 100කින් හා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් වැඩි කිරීමට අවසර ඉල්ලා ඇත.
දැනට ලන්ඩනයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි පසු මේ පිළිබදව තීරණයක් ගැනීමට නියමිත බවද පැවසේ.
Apr 22, 2018
ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
