ආණ්ඩුවේ දරමින් සිටි ඇමති ධුරවලින් ඉවත් වූ කණ්ඩායම ශ‍්‍රීලනිප මූලස්ථානයේදී අද දිනයේ මාධ්‍ය හමුවක් කැදවා කරුණු පැහැදිලි කලේය.
මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා කියා සිටියේ තම පිරිස ආණ්ඩුවෙන් වුවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන තීන්දුව පක්‍ෂයේ මීලග
මධ්‍යම කාරක සභාවෙන් පසුව ගන්නා බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායකට එරෙහිව එම මාධ්‍ය හමුවේදී දැඩි විවේචන එල්ල විය.
ඇමති දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විසින් අද පස්වරුවේම ශ‍්‍රිලනිප මූලස්ථානයේදීම තවත් මාධ්‍ය හමුවක් පවත්වන බවට මාධ්‍ය වෙත දන්වා තිබුණද එය හදිසියේම අවලංගු කර තිබින.
Apr 12, 2018
Home
slide
‘ශ‍්‍රීලනිප 16 පිල’ මූලස්ථාන බලයත් අල්ලාගනී.. මාධ්‍ය හමුවක් කැදවා දුමින්දගේ-අමරවීරගේ අන්තිම රෙදි ගලවා දමයි.. (Video)
‘ශ‍්‍රීලනිප 16 පිල’ මූලස්ථාන බලයත් අල්ලාගනී.. මාධ්‍ය හමුවක් කැදවා දුමින්දගේ-අමරවීරගේ අන්තිම රෙදි ගලවා දමයි.. (Video)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
