අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙහෙයවන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ මෙතෙක් තිබූ ආයතන හා විෂයයන් කිහිපයක් ජනාධිපතිවරයා විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම ඒ අනුව
අගමැතිවරයාගෙන් ඉවත් කර මුදල් අමාත්‍යංශය යටතට පත් කර ඇත.
එමෙන්ම අගමැති යටතේ පැවති ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය පවර ඇත්තේ ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතටයි.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතට ලිට්‍රෝ ගෑස් සමාගමල පවරා ඇති අතර ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතට කන්තලේ සීනී සමාගම පවරා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් ඒ යටතේ ඇති අනෙකුක් සමාගම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට පවරා ඇත.
Mar 28, 2018
Home
Unlabelled
Exclusive : අගමැතිගේ කෑලි ජනාධිපති ගලවා දමයි.. මහබැංකුව-සුරැකුම්පත් විනිමය කොමිසම ඉවත් කෙරේ..
Exclusive : අගමැතිගේ කෑලි ජනාධිපති ගලවා දමයි.. මහබැංකුව-සුරැකුම්පත් විනිමය කොමිසම ඉවත් කෙරේ..
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
